නිවස දැනුම දැනුම පොළොන්නරුව කිරිවෙහෙර

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
පොළොන්නරුව කිරිවෙහෙර පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

  පොලොන්නරුවේ කිරිවෙහෙර

කිරි වෙහෙර නමින් ප්‍රචලිතව ඇති මෙම ස්ථුපයේ මුල් නම හෝ මෙය කරනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න නිශ්චිතව කිවහැකි නොවේ .එහෙත් මහාපරාක්‍රමබාහු රජුගේ බිසවක වූ සුබද්‍රාදේවිය පොලොන්නරැවේ ස්ථුපයක් කළ බව සදහන්වන බැවින් එය මෙම ස්ථුපය වන්නට ඇතැයි අනුමාන කරනු ලැබේ.පොලොන්නරැවේ දක්නට ලැබෙන අනිකුත් පැරණි ස්ථුපයන්ට වඩා හොදින් හුනුබදාම කපරාරුව ආරක්ෂාවී තිබිම නිසා වර්ථමානයේ මෙය කිරිවෙහර නමින් ප්‍රචලිතවන්නට ඇතැයි සිතේ.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife