නිවස ඓතිහාසික ඓතිහාසික අනුරාධපුරයේ ආගමික සහ රාජකීය ස්ථාන

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
අනුරාධපුරයේ ආගමික සහ රාජකීය ස්ථාන පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

අනුරාධපුරයේ ආගමික සහ රාජකීය ස්ථාන

අටමස්ථාන1. ශ‍්‍රී මහා බෝධිය2. ලෝවාමහාපාය3. රුවන්වැලිසෑය4. අභයගිරි ස්තූපය5. ථූපාරාම ස්තූපය (ශ‍්‍රී ලංකාවේ මුල්ම ස්තූපය)6. ජේතවනාරාම ස්තූපය (ශ‍්‍රී ලංකාවේ සහ ලෝකයේ උසම ස්තූපය)7. ලංකාරාම ස්තූපය8. මිරිසවැටි ස්තූපය9. රංසිමාලකය (මහාවිහාර භික්ෂූන්ගේ රැස්වීම් ශාලාව)10. බුජ්ජතිස්ස ස්තූපය (බුජ්ජතිස්ස නම් රහත් හිමිනමගේ හෝ එළාර රජුගේ සොහොන යයි මතයක් පවතී)11. පාදලාංඡන ෙච්තිය (මේ කල්පයේ බුදුවූ කකුසඳ, කෝණාගම, කස්සප, ගෞතම යන බුදුවරුන් සිව්දෙනා ශ‍්‍රී ලංකාවට වැඩම කර පසුව අහසට නැගි ස්ථානයයි – මහා වංශය)12. සංඝමිත්තා ෙච්තිය (සංඝමිත්තා මෙහෙණිය ආදාහනය කළ ස්ථානය)13. බෝධිඝරය14. රත්න ප‍්‍රාසාදය15. සමාධි පිළිමය16. පංචාවාස (චතුරස‍්‍රාකාර භූමියක මැද විශාල ප‍්‍රාසාදයක් සහ එය වටා කුඩා ප‍්‍රාසාද 4 ක් සිටින සේ නිර්මාණය කර ඇති ආකෘතියකි)17. සන්නිපාත ශාලාව (රැස්වීම් ශාලාවකි)18. ඇත් පොකුණ19. කුට්ටම් පොකුණ20. විජයාරාමය21. පංකුලිය22. කිරිබත් වෙහෙර23. දක්ඛින විහාරය24. ඉසුරුමුණිය25. විජයබාහු මාළිගය26. මහාපාලි දාන ශාලාව27. දළදා මළිගාව28. නඛා වෙහෙර29. සඳකඩ පහණ30. මුරගල්31. කොරවක්ගල්32. බටහිර ආරාම33. රන්මසු උයන34. නාගලු ළිඳ

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife