නිවස ඓතිහාසික ඓතිහාසික අනුරාධපුර රාජධානියේ රජවරු

ප්‍රධාන ‍මෙනුව

වෙබ් අඩවියට ඇ‍තුල්වීම



Captcha plugin for Joomla from Outsource Online
 
අනුරාධපුර රාජධානියේ රජවරු පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30

අනුරාධපුර රාජධානියේ රජවරු

රජතුමා  හා පාලන කාලය

1. පණ්ඩුකාභය  කි‍්‍ර.පූ. 437 - 3672. මුටසීව  කි‍්‍ර.පූ. 367 - 3073. දේවානම්පියතිස්ස කි‍්‍ර.පූ. 307 - 2674. උත්තිය  කි‍්‍ර.පූ. 267 - 2575. මහාසිව  කි‍්‍ර.පූ. 257 - 2476. සූරතිස්ස   කි‍්‍ර.පූ. 247 - 2377. සේන හා ගුත්තික  කි‍්‍ර.පූ. 237 - 215 (සූරතිස්ස රජුගේ අශ්ව හමුදාවේ ද්‍රවිඩ සෙන්පතියන් දෙදෙනෙකි) 8. අසේල  කි‍්‍ර.පූ. 215 - 2059. එළාර   කි‍්‍ර.පූ. 205 - 161 (චෝල රටින් පැමිණි ද්‍රවිඩයෙකි) 10. දුටුගැමුණු කි‍්‍ර.පූ. 161 - 13711. සද්ධාතිස්ස කි‍්‍ර.පූ. 137 - 11912. තුල්ලත්ථන කි‍්‍ර.පූ. 119 – (මාස 1)13. ලන්ජිතිස්ස කි‍්‍ර.පූ. 119 - 10914. ඛල්ලාටනාග කි‍්‍ර.පූ. 109 - 10315. වට්ටගාමිණී අභය (වළගම්බා) පළමු වර කි‍්‍ර.පූ. 103 (මාස 5)16. පුළහත්ථ කි‍්‍ර.පූ. 103 - 10017. භාගිය  කි‍්‍ර.පූ. 100 - 9818. පනයමාර කි‍්‍ර.පූ. 98 - 9119. පිළියමාර කි‍්‍ර.පූ. 91 - 9020. දාඨිය   කි‍්‍ර.පූ. 90 - 89 ලංකාව ආක‍්‍රමණය කළ ද්‍රවිඩයන්ය21. වළගම්බා  කි‍්‍ර.පූ. 89 – 76 (දෙවන වර)22. මහා සිළු මහාතිස්ස කි‍්‍ර.පූ. 76 - 6223. චෝරනාග කි‍්‍ර.පූ. 62 - 5024. තිස්ස (කුඩාතිස්ස)  කි‍්‍ර.පූ. 50 - 4725. අනුලා රැජන සිව, වටුක, දාරු, භාතිකතිස්ස, නීලිය කි‍්‍ර.පූ. 47 - 4226. කුටකණ්නතිස්ස කි‍්‍ර.පූ. 42 - 2027. භාතිය  කි‍්‍ර.පූ. 20 – කි‍්‍ර.ව. 9 (භාතික අභය/භාතිය තිස්ස)  28. මහාදාඨිය මහානාග කි‍්‍ර.ව. 9 - 2129. අමන්ඩගාමිණී  කි‍්‍ර.ව. 21 - 3030. කණිරාජාණුතිස්ස  කි‍්‍ර.ව. 30 - 3331. චූලාභය  කි‍්‍ර.ව. 33 - 3532. සීවලී රැජන කි‍්‍ර.ව. 35 (මාස 4)33. ඉළනාග  කි‍්‍ර.ව. 35 - 4434. චන්ද්‍රමුඛසිව කි‍්‍ර.ව. 44 - 5235. යසලාලකතිස්ස  කි‍්‍ර.ව. 52 - 6036. සුභ   කි‍්‍ර.ව. 60 - 6637. වසභ   කි‍්‍ර.ව. 66 - 11038. වංකනාසිකතිස්ස කි‍්‍ර.ව. 110 - 11339. i වැනි ගජබා  කි‍්‍ර.ව. 113 – 13540. මහල්ලඛනාග කි‍්‍ර.ව. 135 - 14141. ii වැනි භාතියතිස්ස කි‍්‍ර.ව. 141 - 16542. කණිට්ඨතිස්ස  කි‍්‍ර.ව. 165 - 19343. චූලනාග (කුජ්ජනාග)කි‍්‍ර.ව. 193 - 19544. කුංචනාග  කි‍්‍ර.ව. 195 - 19645. සිරිනාග  කි‍්‍ර.ව. 196 - 21546. වෝහාරිකතිස්ස  කි‍්‍ර.ව. 215 - 23647. අභයනාග  කි‍්‍ර.ව. 236 - 24448. ii සිරිනාග  කි‍්‍ර.ව. 244 - 24649. විජයකුමාර   කි‍්‍ර.ව. 246 - 24750. සංඝතිස්ස  කි‍්‍ර.ව. 247 - 25151. සිරිසංඝබෝධි (සිරිසඟබෝ)  කි‍්‍ර.ව. 251 - 25352. ගෝඨාභය  කි‍්‍ර.ව. 253 - 26653. i වැනි දෙටුතිස් (ජෙට්ඨතිස්ස)  කි‍්‍ර.ව. 266 - 27654. මහසෙන්   කි‍්‍ර.ව. 276 - 303 පශ්චාත් අනුරපුර යුගය55. සිරිමෙවන්  කි‍්‍ර.ව. 303 - 33156. ii වැනි දෙටුතිස්   කි‍්‍ර.ව. 331 - 34057. බුද්ධදාස  කි‍්‍ර.ව. 340 - 36958. i වැනි උපතිස්ස  කි‍්‍ර.ව. 369 - 41059. මහානාම  කි‍්‍ර.ව. 410 - 43260. සොත්ථිසේන  කි‍්‍ර.ව. 432 (දින 1 යි)61. චත්ත ග‍්‍රාහක   කි‍්‍ර.ව. 432 - 43362. මිත්තසේන   කි‍්‍ර.ව. 433 - 43463. පණ්ඩු    කි‍්‍ර.ව. 434 - 45964. පාරින්ද   65. කුඩා පාරින්ද   66. තිරිතාර   67. ධාතිය   68. පීඨිය  ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ කුමාරවරු සය දෙනකි69. ධාතුසේන  කි‍්‍ර. ව. 459 - 47770. කාශ්‍යප   කි‍්‍ර.ව. 477 - 495  (අනුරාධපුරයෙන් බැහැරව සීගිරිය තම අගනුවර කරගත්තේය) 71. i වැනි මුගලන්  කි‍්‍ර.ව. 495 - 51272. කුමාරදාස (කුමාර ධාතුසේන)  කි‍්‍ර.ව. 512 - 52173. කීර්තිසේන  කි‍්‍ර.ව. 521 – (මාස 9)74. සිව   කි‍්‍ර.ව. 521 (දින 25)75. ii වැනි උපතිස්ස  කි‍්‍ර.ව. 521 - 52276. සිලාකාල  කි‍්‍ර.ව. 522 - 53577. දාතප්පභූති (දාපුළුසෙන්)   කි‍්‍ර.ව. 535 (මාස 6)78. ii මුගලන්   කි‍්‍ර.ව. 535 - 55579. කිත්සිරිමෙවන්   කි‍්‍ර.ව. 555 - 573 (කීර්ති ශ‍්‍රී මේඝවර්ණ)  80. මහානාග  කි‍්‍ර.ව. 573 - 57581. i වැනි අග්බෝ (අග‍්‍රබෝධි)   කි‍්‍ර.ව. 575 – 60882. ii වැනි අග්බෝ   කි‍්‍ර.ව. 608 - 61883. සංඝතිස්ස   කි‍්‍ර.ව. 618 (මාස 2)84. iii මුගලන්   කි‍්‍ර.ව. 618 - 62385. අසීගු‍්‍රාහක (ශිලා මේඝවර්ණ)  කි‍්‍ර.ව. 623 - 63286. iii අග්බෝ  කි‍්‍ර.ව. 632 පළමුවර  (මාස 6)87. iii වැනි ජෙට්ඨතිස්ස  කි‍්‍ර.ව. 632 (මාස 5)(දෙටුතිස්ස)   88. iii වැනි අග්බෝ  කි‍්‍ර.ව. 632 – 648  දෙවැනි වර89. i වැනි දාඨසිව   කි‍්‍ර.ව. 648 - 65090. ii  වැනි කාශ්‍යප   කි‍්‍ර.ව. 650 - 65991. i වැනි දප්පුල   කි‍්‍ර.ව. 659 - 66292. හත්ථදාඨ (දෙවන දාඨෝපතිස්ස)   කි‍්‍ර.ව. 662 - 66793. iv වැනි අග්බෝ (අග්ගබෝධි)   කි‍්‍ර.ව. 667 - 68394. දත්ත   කි‍්‍ර.ව. 683 - 68495. හත්ථදාඨ  කි‍්‍ර.ව. 684 (මාස 6)96. මානවම්ම   කි‍්‍ර.ව. 684 - 71997. v වැනි අග්බෝ   කි‍්‍ර.ව. 719 - 72598. iii වැනි කාශ්‍යප  කි‍්‍ර.ව. 725 - 73199. i වැනි මහින්ද (මිහිඳු)  කි‍්‍ර.ව. 731 - 733100. vi වැනි අග්බෝ (සලමෙවන්)  කි‍්‍ර.ව. 733 - 772101. vii වැනි අග්බෝ  කි‍්‍ර.ව. 772 - 778102. ii වැනි මිහිඳු  කි‍්‍ර.ව. 778 - 797103. ii වැනි දප්පුල (1 වැනි උදය)  කි‍්‍ර.ව. 797 - 802104. iii වැනි මිහිඳු  කි‍්‍ර.ව. 802 - 805105. viii වැනි අග්බෝ  කි‍්‍ර.ව. 805 - 816106. iii වැනි දප්පුල  කි‍්‍ර.ව. 816 - 831107. ix වැනි අග්බෝ  කි‍්‍ර.ව. 831 - 833108. i වැනි සේන  කි‍්‍ර.ව. 833 - 853109. ii වැනි සේන  කි‍්‍ර.ව. 853 - 887110. ii උදය කි‍්‍ර.ව. 887 - 898111. iv වැනි කාශ්‍යප  කි‍්‍ර.ව. 898 - 915112. v වැනි කාශ්‍යප  කි‍්‍ර.ව. 915 - 924113. 14 වැනි දප්පුල  කි‍්‍ර.ව. 924 (මාස 7)114. v වැනි දප්පුල  කි‍්‍ර.ව. 924 - 935115. ii වැනි උදය  කි‍්‍ර.ව. 935 - 938116. iii වැනි සේන  කි‍්‍ර.ව. 938 - 946117. iii වැනි උදය  කි‍්‍ර.ව. 946 - 952118. iv වැනි සේන  කි‍්‍ර.ව. 952 - 955119. iv වැනි මිහිඳු  කි‍්‍ර.ව. 955 - 972120. v වැනි සේන  කි‍්‍ර.ව. 972 - 982121. v වැනි මිහිඳු  කි‍්‍ර.ව. 982 - 1017

අනුරාධපුරයේ අවසන් පාලකයාය. ඔහුගෙන් පසු මෙරට පාලනය සොළීන් අතට පත්විය. කි‍්‍ර.ව. 1055 දී i වන විජයබාහු රජතුමා සොළී පාලනයෙන් රට මුදාගත් අතර එතැන් සිට අගනුවර පොළොන්නරුවට මාරු විය.ශ‍්‍රී ලංකාවේ මුල්ම රජතුමා වූ විජයගේ සිට පඬුවස්දෙව් රජතුමා ඇතුළු රජවරුන් රට පාලනය කළේ අනුරාධපුරයෙන් බැහැරව බැවින් අනුරාධපුර රාජධානියේ මුල්ම පාලකයා ලෙස සැලකෙන්නේ පණ්ඩුකාභය රජතුමායි.

අවසන් යාවත්කාලීන කිරීම 2010 මැයි 13 වෙනි බ්‍රහස්පතින්දා, 05:30
 

අධ්‍යාපනය

Dahamsaura


Vidunena


Goviya


Nawagoviya


Lanka exam help


විකි


සෞඛ්‍ය


Firstaider


Happylife